ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවාහි සිදුඅර්ජෝ ප්‍රදේශයේ පිහිටි පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් සිසුන් 65 කට අධික පිරිසක් සිරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පැය 12 ක් පුරා ඔවුන් සිරවී සිටින අතර හදිසි ආපදා කණ්ඩායම් සිසුන් ගලවාගැනීමේ මෙහෙයුම්වල නිරත බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
කොන්ක්‍රීට් තට්ටුවලට යටවූ පිරිසට ඔක්සිජන් සහ ජලය සැපයීම මේ වනවිට සිදුකරමින් පවතින බව ද එරට මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- මන්ත්‍රී අර්චුනාට වරෙන්තු නිකුත් කරයි
- අසල්වැසියන්ගේ ගැටුම මරණයෙන් කෙළවර වෙයි
- අද දවසේ කාලගුණ තත්ත්වය
- BREAKING NEWS: කොළඹ මහ නගර සභා අයවැයෙන් මාලිමාව පරදියි
- හැටන් දික්ඔය නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතයි
- මහ මග පෙරළුණු තුන් සක රිය ලංගම බසයක ගැටෙයි
- කැඩී ගිය යකඩ පාලම වෙනුවට වතු කම්කරුවන්ගෙන් තාවකාලික පාලමක්
- හැටන් දික්ඔය නගර සභාවෙන් නියෝගයක්













