හිස්බුල්ලා සටන්කාමීන් විසින් ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයට එල්ල කළ රොකට් ප්‍රහාරවලින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් අතරින් සිව් දෙනෙකු කෘෂි කර්මාන්තයේ යෙදී සිටි තායිලන්ත ජාතිකයින් බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
ලෙබනනයට මායිම්ව පිහිටි මෙටුලා නගරය ප්‍රහාරයේ ඉලක්කය වී තිබෙනවා.