Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

    2026-08-16

    හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-16

    අගෝස්තු මාසයේ දී මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 දිවයිනට

    2026-08-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්
    • හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට
    • අගෝස්තු මාසයේ දී මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 දිවයිනට
    • ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට
    • වැට් ඉන්වොයිස් ආකෘතිය ඔක්තෝබර් සිට ක්‍රියාත්මක කෙරේ
    • අනතුරට පත් ඩෝරා යාත්‍රාව ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි.
    • බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්
    • ඉන්දුනීසියාවේ භූ කම්පාවෙන් මියගිය ගණන 47 ක් දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රාජ්‍ය වෙසක් සැමරුමට සියල්ල සූදානම් – වෙසක් සතියත් හෙටින් ඇරඹෙයි

    රාජ්‍ය වෙසක් සැමරුමට සියල්ල සූදානම් – වෙසක් සතියත් හෙටින් ඇරඹෙයි

    2025-05-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙවර රාජ්‍ය වෙසක් සැමරුම සිදු කිරීමට සියලු කටයුතු සූදානම් බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා.

    ඒ අනුව හෙට සිට සිට 16 වැනිදා දක්වා වෙසක් සතිය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

    මෙවර වෙසක් උලෙළේ තේමා පාඨය වන්නේ “කළණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු” යන්නයි.

    මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය හෙට සිට නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී පැවැත්වෙනවා.

    ඊට සමගාමීව වෙසක් සතිය තුළ දිවයිනේ සියලු විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් ආධ්‍යාත්මික සංවර්ධනයට මුල්තැන දෙමින් අර්ථවත් හා ඵලදායී වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා.

    එමෙන්ම දිවයිනේ ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් තොරණ රැසක් ඉදි වෙමින් ඇති අතර, දන්සල් විශාල ප්‍රමාණයක් සංවිධානය කෙරෙමින් පවතිනවා.

    පෙර පුව​තඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලිය අත් හිටුවීමට තීරණයක්
    ඊළඟ පුව​ත අභිනව පාප් වහන්සේට ජනපති අනුරගෙන් සුභපැතුම්

    සබැ​ඳි පුවත්

    අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

    හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට

    අගෝස්තු මාසයේ දී මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 දිවයිනට

    ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට

    වැට් ඉන්වොයිස් ආකෘතිය ඔක්තෝබර් සිට ක්‍රියාත්මක කෙරේ

    අනතුරට පත් ඩෝරා යාත්‍රාව ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි.

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

    2026-08-16

    හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-16

    අගෝස්තු මාසයේ දී මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 දිවයිනට

    2026-08-16

    ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට

    2026-08-16
    ක්‍රීඩා පුවත්

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group