Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූ කම්පනයක්

    2026-08-03

    ඩෙවෝන් ඇළ පිටාර ගැලීමෙන් නිවාස 40ක් ජලයෙන් යටවෙයි

    2026-08-03

    කොත්මලේ ජල පෝෂක ප්‍රදේශ වෙත තද වැසි

    2026-08-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූ කම්පනයක්
    • ඩෙවෝන් ඇළ පිටාර ගැලීමෙන් නිවාස 40ක් ජලයෙන් යටවෙයි
    • කොත්මලේ ජල පෝෂක ප්‍රදේශ වෙත තද වැසි
    • පාකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 14 ක් ජීවිතක්ෂයට
    • විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට නීතිපතිගේ අනුමැතිය
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට
    • බස් රථ දෙකක් ගැටීමෙන් බිහිසුණු අනතුරක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මෛත්‍රී‌ට සහ හිටපු ආරක්ෂක ප්‍රධානීන්ට වන්දි මුදල් ගෙවීමට තිබු කාලය අදින් අවසන්

    මෛත්‍රී‌ට සහ හිටපු ආරක්ෂක ප්‍රධානීන්ට වන්දි මුදල් ගෙවීමට තිබු කාලය අදින් අවසන්

    2023-07-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.46 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට පාස්කු වින්දිතයන් වෙනුවෙන් වන්දි මුදල් ගෙවීමට ලබාදී තිබු කාලය අදින් අවසන්වීමට නියමිතයි .

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කිරීමෙන් අනතුරුව මෙම වන්දි මුදල් ගෙවීමට නියෝග කෙරුනා .

    ඒ අනුව හිටපු ජනාධිපතිවරයා ඔහුට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100 න් ඊයේ මිලියන 15 ක් පමනක් ගෙවා තිබුනා .

    හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට ගෙවීමට නියම වූ සමස්ත වන්දි මුදල රුපියල් මිලියන 311 ක් වන අතර ඉන් මේ වනවිට හානි පූර්ණ කාර්යාලයට ලැබී ඇත්තේ රුපියල් මිලියන 28 ක් පමනයි .

    ඒ අනුව වගඋත්තරකරුවන්ට වන්දි ගෙවීමට ලබාදී ඇති කාලය අදින් අවසන් වනවා .

     

    පෙර පුව​තනව තේරීම් කාරක සභාවට විරුද්ධ නම් විපක්ෂය කළ යුතු දේ මෙන්න
    ඊළඟ පුව​ත මන්ත්‍රීවරු අටදෙනෙක් අනිද්දා මධ්‍යම කාරක සභාව හමුවට

    සබැ​ඳි පුවත්

    ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූ කම්පනයක්

    ඩෙවෝන් ඇළ පිටාර ගැලීමෙන් නිවාස 40ක් ජලයෙන් යටවෙයි

    කොත්මලේ ජල පෝෂක ප්‍රදේශ වෙත තද වැසි

    පාකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 14 ක් ජීවිතක්ෂයට

    විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට නීතිපතිගේ අනුමැතිය

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූ කම්පනයක්

    2026-08-03

    ඩෙවෝන් ඇළ පිටාර ගැලීමෙන් නිවාස 40ක් ජලයෙන් යටවෙයි

    2026-08-03

    කොත්මලේ ජල පෝෂක ප්‍රදේශ වෙත තද වැසි

    2026-08-03

    පාකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 14 ක් ජීවිතක්ෂයට

    2026-08-03
    ක්‍රීඩා පුවත්

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group