ශ්‍රී ලංකා රේගුව මෙම වසරේ ගත වූ මාස 6 තුළ දී රුපියල් ට්‍රිලියනය බිලියන 1,000 ඉක්මවා තිබෙනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා මේ බව සදහන් කළා.
අද කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, මේ අනුව මෙම වසරේ දී රජය ලබාදුන් ආදයම් ඉලක්කය පසුකර යෑමට හැකිවනු ඇති බවයි.