Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්

    2026-09-19

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්
    • ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද
    • මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අධිවේගී මාර්ගයන්හි ආසන පටි අනිවාර්ය කෙරේ
    • සෞදියේ මරණීය දණ්ඩනය නියමූ තරුණයා සම්බන්ධයෙන් ඉල්ලීමක්
    • රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ
    • පාකිස්ථානයේ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට
    • “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන අද බදුල්ලෙන් ඇරඹේයි.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇප මත මුදා හැරේ.

    ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇප මත මුදා හැරේ.

    2023-06-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.30 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා කිලිනොච්චි ආධිකරණය ඇප මත මුදා හැර තිබෙනවා.

    කොළඹ පිහිටි නිල නිවසේදී මන්ත්‍රිවරයාව ඊයේ අත්අඩංගුවට ගත් අතර, පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පොලීසිය කටයුතු කළේ.

    සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියෙකු සමග මන්ත්‍රීවරයා බහින් බස් වීමක් සිදුවීම පිළිබද පසුගියදා වාර්තා වුණා.

    එමෙන්ම ගජේන්ද්‍රකුමාර් මන්ත්‍රිවරයා වඩමාරච්චි ප්‍රදේශයේදී පැවති ජන හමුවකට එක්වු අවස්ථාවේ බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු සමග උණුසුම් තත්ත්වයක් ඇතිකර ගෙන තිබු අතර, ඒ සිද්ධීන් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකට පසුවයි ඔහුව මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේ.

    මේ අතර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියා.

    එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කළේ තමාට දැනුවත් කර මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගත් බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/06/MIX-EDIT_01-1.mp3
    පෙර පුව​තමෙරට නිල සංචිත වත්කම් ඉහළ ගොස් ඇති බවට මහ බැංකුවෙන් ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත විදේශ රැකියා ලබා දෙන බවට මුදල් වංචා කළ සැකකරු දැලේ

    සබැ​ඳි පුවත්

    පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    අධිවේගී මාර්ගයන්හි ආසන පටි අනිවාර්ය කෙරේ

    සෞදියේ මරණීය දණ්ඩනය නියමූ තරුණයා සම්බන්ධයෙන් ඉල්ලීමක්

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්

    2026-09-19

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-19

    අධිවේගී මාර්ගයන්හි ආසන පටි අනිවාර්ය කෙරේ

    2026-09-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group