Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නවදිල්ලියේ සැලසුම් කළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අණාවරණයක්

    නවදිල්ලියේ සැලසුම් කළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අණාවරණයක්

    2025-11-15කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියාවේ නව දිල්ලි අගනුවර පසුගිය සඳුදා රතු බලකොටුව පිටත සිදුවූ පිපිරීමෙන් තුවාල ලබා සිටි පුද්ගලයකු රෝහලේදී මියයාමත් සමඟ සිද්ධියෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 10දක්වා ඉහළ ගොස් තිබෙනවා.
    එරට වාර්තා පැවසුවේ තවත් සිරුරු කොටස් ගණනාවක් හඳුනාගැනීම සඳහා ඉතිරිව ඇති බවයි.
    මේ වනවිට පුද්ගලයන් 23 දෙනකු තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ගනිමින් සිටිනවා.
    මේ අතර මෙම පිපිරීමත් සමඟ වෛද්‍යවරුන් විසින් මෙහෙයවන ලද භීෂණ ජාලයක් ඔස්සේ ඉන්දියාවේ නගර 4ක් මුල් කර ගනිමින් ප්‍රහාර මාලාවක් දියත් කිරීමේ කුමන්ත්‍රණයක් ඉන්දීය බුද්ධි අංශ විසින් හෙළිදරව් කර ගෙන තිබෙනවා.
    මෙම කුමන්ත්‍රණය යටතේ නගර හතරක් ඉලක්ක කර ගනිමින් සම්බන්ධීකරණය කරන ලද වාහන 32ක පිපිරීම් මාලාවක් සඳහා සැලසුම් කර තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.
    කුමන්ත්‍රණයට සම්බන්ධ පුද්ගලයන් අට දෙනෙකු පමණ සිටින බවත්, ඔවුන් යුගල වශයෙන් කටයුතු කරමින් නිශ්චිත නගර වෙත යොමු වී සිටි බවත් විමර්ශනවලින් හෙලි වී තිබෙනවා.

    මුලික සොයාගැනීම් අනුව, එක් එක් කණ්ඩායම සමගාමී ප්‍රහාර එල්ල කිරීම සඳහා බහුල වශයෙන් තාවකාලික පුපුරණ ද්‍රව්‍ය උපාංග රැගෙන යාමට සැලසුම් කර තිබුණා.
    මෙම භීෂණ ජාලය මෙහෙයවන ලද වෛද්‍යවරුන්ගෙන් ප්‍රධාන සැකකරු වන්නේ දිල්ලි පිපිරීමේදී රථය ධාවනය කළ වෛද්‍ය උමර් නබී බව පොලිසිය සනාථ කළා.
    පිපිරීමෙන් පසු උමර්ගේ ජීව විද්‍යාත්මක සාම්පල ඔහුගේ මවගේ සාම්පල සමඟ ගැලපීමෙන් ඩීඑන්ඒ පරීක්ෂණ මගින් මෙම තොරතුර තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.
    ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පැවසුවේ, පිපිරීමෙන් පසු රථයේ සුක්කානම සහ ඇක්සලරේටරය අතර උමර්ගේ පාදය සිරවී තිබීමෙන්, පිපිරීම සිදුවන අවස්ථාවේ ඔහු රියදුරු අසුනේ සිටි බවට ඉඟි වන බවයි.
    විමර්ශනයට ලක්වන අනෙකුත් සැකකරුවන් අතර, රතු බලකොටුව පිපිරීමට සම්බන්ධ වෛද්‍යවරුන් වන වෛද්‍ය මුසම්මිල්, වෛද්‍ය අදීල් සහ ෂහීන් නමැති වෛද්‍යවරියක් ද වනවා.
    මෙම කුමන්ත්‍රණය ෆරීඩාබාද් ත්‍රස්තවාදී මොඩියුලය සමඟ සම්බන්ධ වී ඇති අතර, එය පාකිස්තානය පදනම් කරගත් ජයිෂ්-ඊ-මොහොමඩ්ත්‍රස්ත සංවිධානය හා බැඳී ඇති බවය් මේ වන විට අණාවරණය කර ඇත්තේ.

    ආශ්‍රීත පුවත්:  ”රටම එකට” මෙහෙයුම යටතේ සැකකරුවන් පුද්ගලයින් 16,738ක් අත්අඩංගුවට
    #sri lanka #vfm news News Radio Sinhala News Vnews
    පෙර පුව​තවායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත්
    ඊළඟ පුව​ත 2026 ට අදාළ ප්‍රධාන පාසල් විභාගවල දින වකවානු ප්‍රකාශයට පත් කරයි

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group