Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මැයි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02කියවීමට මිනිත්තු 2ක් ගතවේ.119 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අමෙරිකාව සහ ඊශ්‍රායල් ඒකාබද්ධ ප්‍රහාරවලට තුන් වන දිනයටත් අද(02) දිනයේ ඉරානය ඊශ්‍රායලයට සහ ඊශ්‍රායලය ආසන්න ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙනවා.

    විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ එම ප්‍රතිප්‍රහාර හමුවේ ඩුබායි, දෝහා සහ මනමා යන ගල්ෆ් නගරවල මෙන්ම ජෙරුසලෙමහිදී දැවැන්ත පිපිරීම් හඬවල් ශ්‍රවණය වූ බවයි.

    කටාර් සහ බහරේන් අගනගරවල මෙන්ම එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ වඩාත්ම ජනාකීර්ණ නගරයන්හිදී දැවැන්ත පිපිරීම් කිහිපයක් ඇසුණු බවයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ.

    ඉරානයෙන් එල්ල වූ ප්‍රහාරවලින් ජෙරුසලම පුරාම පිපිරුම් හඬවල් ඇසුණු බවද විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.

    ඊශ්‍රායල ගුවන් හමුදාව සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ ඉරානයේ සිට ඊශ්‍රායලය දෙසට මිසයිල දියත් කර ඇති බවත් ඒවා වළක්වා ගැනීම සඳහා ආරක්සක පද්ධති ක්‍රියාත්මක වන බවත්ය.

    එම සටහනෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ අදාළ ප්‍රදේශවල ජංගම දුරකථන හරහා මහජනතාවට ආරක්ෂිත ස්ථානයන් වෙත ගොස් නැවත දැනුම්දෙනතුරු රැඳී සිටින ලෙසයි.

    මේ අතර ලෙබනනයේ දකුණු සහ බේරූට්හි දකුණු ඩහියේ දිස්ත්‍රික්කයට එල්ල වූ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පුද්ගලයන් 31 දෙනෙක් මියගොස් තවත් පුද්ගලයින් 149 දෙනෙක් තුවාල ලබා ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

    එසේම එම දිස්ත්‍රික්ක දෙකම හිස්බුල්ලා බලකොටු බවටද විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.

    ඉරාන ප්‍රොක්සි කණ්ඩායම උතුරු ඊශ්‍රායලට ඊයේ රාත්‍රී එල්ල කළ රොකට් ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව IDF තහවුරු කර සිටිනවා.

    එසේම එය 2024 නොවැම්බර් මාසයේ ඊශ්‍රායල-හිස්බුල්ලා සටන් විරාම ගිවිසුමෙන් පසු ලෙබනනයෙන් එල්ල වූ පළමු ප්‍රහාරය වනවා.

    149 injured in Israeli strikes on Lebanon 31 killed Israeli strikes on Lebanon kill 31 health ministry says
    පෙර පුව​තපුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group