ජනපති අනුර පත්වී අදට වසරයි
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත් වී අදට වසරක් සම්පුර්ණ වනවා. 2024 සැප්තැම්බර් 21 දින පැවති ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තේරී පත් වුනා. ඒ සමස්ත ඡන්ද 5,740,179 ක් ලබා ගනිමින්. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය වසරක…

ආණ්ඩුව නිකන් පාන්ඩුව වගේ
ආණ්ඩුව නිකන් පාණ්ඩුව වැගේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ඡන්ම දිනය නිමිත්තෙන්…
පොට්ට අමිල අල්ලයි
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන පොට්ට අමිල නමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගෝණපල ප්‍රදේශයේදී මොරගහහේන පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා…
තියුණු ආයුධයකින් පහරදී තරුණයෙක් ඝාතනය කරයි
හෙම්මාතගම, බලවත්ගම ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනයක් සිදු කර ඇති බව හෙම්මාතගම පොලිසිය පවසනවා. වයස අවුරුදු 21ක් වූ දෙවනගල ප්‍රදේශයේ පදිංචි අයෙක් මෙලෙස ඝාතනයට…
ගසක එල්ලෙමින් තිබූ කාන්තා මළ සිරුරක් සොයාගැනේ
ගසක එල්ලී තිබෙන කාන්තා මළ සිරුරක් අද(21) දින අලුයම සොයා ගත් බව වටවල පොලිසිය පවසනවා. මෙලෙස සොයාගෙන ඇත්තේ වටවල පොලිස් වසමට අයත් කුයිල්වත්ත ප්‍රදේශයේ පදිංචි…
තලාව ප්‍රාදේශිය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරු පාර දෙපස ගස් කපයි
එප්පාවල – තඹුත්තේගම ප්‍රධාන මාර්ගයේ දෙපස පිහිටි අනතුරුදායක ගස් හා ගස් අතු ඉවත් කිරීමතලාව ප්‍රාදේශිය සභාවේ මූලිකත්වයෙන් සිදු කර තිබෙනවා. පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්,…
කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ…
ගල් කොරියකින් පහළට වැටී තුවාල වූ කඳුකර කොටියා මුදාගැනේ
ගොදුරක් පසුපස හභා ගිය කඳුකර කොටියෙකු ගල් කොරියකින් පහළට වැටී තුවාල ලබා ගල්f කාරියේ වතුර වළකට වැටී සිටියදී දැඩි පරිශ්‍රමයක් දරා මුදාගැනීමට වනජීවි නිලධාරීන් සමත්ව…
සතියක් තුල සහල් වැටලීම් 70 ක්
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය සතියේ සහල් සම්බන්ධ වැටලීම් 70ක් සිදුකර ඇති බව එම අධිකාරිය පවසනවා. එම අධිකාරිය පැවසුවේ එම වැටලීම්වලදී සහල් අලෙවි කිරීම…
ත්‍රීරෝද රියක් අඩි 25ක ප්‍රපාතයකට පෙරළෙයි
අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 25ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් රියදුරුවරයා තුවාල ලබා ඇති බව බගවන්තලාව…
කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහීල් රංගජීව අභාවප්‍රාප්ත වෙයි.
කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහීල් රංගජීව මුණසිංහ අද උදෑසන මිය ගොස් තිබෙනවා. අද උදෑසන ව්‍යායාම සඳහා ඇවිදීමට ගොස් සිටියදි ඔහු ඇද වැටී තිබෙනවා. ඒ හේතුවෙන්…
ඉරාන ජනාධිපතිගෙන් ප්‍රකාශයක්
සෙසු රටවල් ආක්‍රමණය කිරීමට ඊශ්‍රායලයට කිසිදු අයිතියක් නොමැති බව ඉරාන ජනාධිපති මසූද් පෙෂෙස්කියන් පවසනවා. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ‘ග්‍රේටර් ඊශ්‍රායල් ‘ හෙවත් ශ්‍රේෂ්ඨ ඊශ්‍රායලය නම්…
නාවලපිටියේ දී ත්‍රීරෝද රථයක් ගිනි ගනී
නාවලපිටියේ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රීරෝද රථයක ගින්නක් හට ගෙන තිබෙනවා. ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් රියදුරා විසින් පරික්ෂා…
පොලිස් විශේෂ මෙහෙයුම් අඛණ්ඩව
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුම් අඛන්ඩව ක්‍රියාත්මක වනවා. ඒ අනුව ඊයේ දිනයේදී ද දිවයින පුරා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
නිසාන් R35 GT-R නිෂ්පාදනය වසර 18 කට පසු අවසන් කිරීමට එම ආයතනය තීරණය කර තිබෙනවා. ඒ මෝටර් රථ ඉතිහාසයේ ඇදහිය…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා වාහනයක් ගන්නට සිහින දකින්නෝද සමාජයේ…
පිලිපීනයේ පැවති ”මිස් ටුවරිසම් යුනිවර්ස් – 2025” (Miss Tourism Universe ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආදිත්‍යා වැලිවත්ත,…
මේ වන විට මහා බාධක කොරල් පරය දැඩි තර්ජනයකට මුහුණ දී ඇති බව නිවර්තන සමුද්‍රීය පර්යේෂණ ආයතනය අණාවරණය කර තිබෙනවා.…
සෑම වසරකව අගෝස්තු මස 09 වන දින ජාත්‍යන්තර ආදිවාසී දිනය යෙදී තිබෙනවා. රටක ආදිවාසීන් යනු රටේ මුල් අයිතිකරුවන් ලෙස හැදින්වීමට…
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ නන්දන ගුණතිලක මහතා තම දේශ…
ශ්‍රී ලංකා 19 පහළ කාන්තා කණ්ඩායම ලකුණු 138ක් ලබාගනී
සංචාරක ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19 පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය…
බංග්ලාදේශයට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල ප්‍රහාරයක්…
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ පළමු තරගයේ පළමුවෙන්…
කාසියේ වාසිය බංග්ලාදේශයට
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටියේ පළමු තරගයේ කාසියේ…
සුපර් 4 පළමු තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කළු පටි පැළඳ පිටියට
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ පළමු තරගය අද…
ඉන්දියාවට ලකුණු 21ක ජයක්
පාකිස්තානු කාන්තාවන්ට ලකුණු 293ක ඉලක්කයක්
ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයග්‍රහණයක්
ශ්‍රී ලංකාවට ලකුණු 170ක ඉලක්කයක්
යුරෝපයේ ගුවන් තොටුපොළ රැසක කටයුතුවලට බාධා
සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් යුරෝපයේ ගුවන් තොටුපොළ රැසක කටයුතුවලට බාධා පැමිණ තිබෙනවා. හීතෘ, බ්‍රසල්ස්, බර්ලින්, ඇතුළු ගුවන්තොටුපොළ රැසක කටයුතු මේ හේතුවෙන් අඩාල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ගුවන් යානා වෙත මගීන් ඇතුළත් කර ගැනීමට අදාළ සේවා සපයන අන්තර්ජාල පද්ධතියක් ඉළක්ක කර ගනිමින් මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්. මේ හේතුවෙන් ගුවන්…
එක්සත් ජාතීන්ගේ 80 වැනි රාජ්‍ය නායක සමුළුව ලබන සතියේ
අවි ගණුදෙනුවකට ඇමෙරිකාව සූදානම්
පාකිස්ථාන රජය සහ ත්රස්තවාදීන් අතර සබදතා ගැන ඉන්දියාවෙන් චෝදනා
රුසියාවේ භූ කම්පනයක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කරයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ශ්‍රී ලංකාවේ අති විශාලතම විද්‍යුත් මෝටර් රථ ප්‍රදර්ශනය
අස්වැසුම ලබා දීම නිසි සැලැස්මක් යටතේ සිදු කළ යුතු බව ආර්ථික විශේෂඥයින් කියයි
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…