
කටාර්හි පිහිටි අල් උඩෙයිඩ් ගුවන් කඳවුර වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරාන මාධ්‍ය වාර්තා කරනවා.
ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ සිය ප්‍රහාරක ජෙට් යානා විසින් නඩත්තු මධ්‍යස්ථානයක්, අණදෙන හා පාලන පහසුකම් මධ්‍යස්ථානයක් විනාශ කළ බවයි.
එමෙන්ම ඕමානයේ පිහිටි අමෙරිකානු නාවික හමුදා සැපයුම් සහ ඉන්ධන පිරවුම් මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගනිමින්ද ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.














