
දකුණු ස්පාඤ්ඤයේ ඇන්ඩලූසියා කලාපයේ හටගත් ලැව් ගින්නකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස්,තවත් 19 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.
කඩා වැටුණු විදුලි රැහැනක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි සැක පළ කරන්නේ.
එම ප්‍රදේශයට පවතින සෙල්සියස් අංශක 40ක පමණ දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ගොස් තිබෙනවා.














