Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-07-04

    සාපෙළ සදහා මාර්ගගත අයදුම්පත් කැදවයි

    2026-07-04

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට
    • සාපෙළ සදහා මාර්ගගත අයදුම්පත් කැදවයි
    • කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්
    • රේගුවේ වාර්තාගත ආදායමක්
    • ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි
    • කොළඹ ප්‍රදේශ රැසකට අද පැය 12 ක ජල කප්පාදුවක්
    • කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
    • ඉන්දියාව සහ ජපානය අතර බලශක්ති එකගතාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සාපෙළ සදහා මාර්ගගත අයදුම්පත් කැදවයි

    සාපෙළ සදහා මාර්ගගත අයදුම්පත් කැදවයි

    2026-07-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම ජූලි මස 3 වන දින සිට 23 දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ සියලුම පාසල් අයදුම්කරුවන් විදුහල්පති මාර්ගයෙන් හා පෞද්ගලික අයදුම්කරුවන් අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත් යොමුකළ යුතු බවයි. පෞද්ගලික අයදුම්කරුවන් අයදුම් කිරීමේදී ජාතික හැඳුනුම්පත භාවිත කර අයදුම් කළයුතු අතර හැඳුනුම්පත නොමැති අයදුම්කරුවන් තම භාරකරුගේ ජාතික හැඳුනුම්පත භාවිත කර ලියාපදිංචි වීම සිදුකළ යුතු වනවා.

    ආශ්‍රීත පුවත්:  2024 රජයේ විභාග පැවැත්වෙන දිනයන්
    Exam Department exams G.C.E. Odinary Leval
    පෙර පුව​තකොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්
    ඊළඟ පුව​ත පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    රේගුවේ වාර්තාගත ආදායමක්

    ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

    කොළඹ ප්‍රදේශ රැසකට අද පැය 12 ක ජල කප්පාදුවක්

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-07-04

    සාපෙළ සදහා මාර්ගගත අයදුම්පත් කැදවයි

    2026-07-04

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04

    රේගුවේ වාර්තාගත ආදායමක්

    2026-07-04
    ක්‍රීඩා පුවත්

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-07-04

    එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

    2026-07-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group