Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සැප්තැම්බර් 14 සිට 19 දක්වා රටපුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

    2026-09-12

    ශ්‍රී ලංකා රේගුවේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදයට IMF එකඟතාව

    2026-09-12

    පොහොට්ටුවේ අනුරපුර රැලියට සියල්ල සුදානමින් – ජනපති අද පොළොන්නරුවට

    2026-09-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සැප්තැම්බර් 14 සිට 19 දක්වා රටපුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
    • ශ්‍රී ලංකා රේගුවේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදයට IMF එකඟතාව
    • පොහොට්ටුවේ අනුරපුර රැලියට සියල්ල සුදානමින් – ජනපති අද පොළොන්නරුවට
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දියාව සහ ජපානය අතර බලශක්ති එකගතාවක්

    ඉන්දියාව සහ ජපානය අතර බලශක්ති එකගතාවක්

    2026-07-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උපායමාර්ගික බොරතෙල් සංචිත පවත්වාගෙන යාම, ඛනිජ තෙල් ගබඩා පද්ධති සහ සමුද්‍රීය බලශක්ති ප්‍රවාහනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ඉහළ නැංවීමට ඉන්දියාව සහ ජපානය එකඟතාවකට පැමිණ තිබෙනවා. ඒ ජපාන අග්‍රාමාත්‍ය සනායි තකයිචිගේ ඉන්දීය තෙදින නිල සංචාරය අතරතුරයි. ඉන්දියාවේ ඛනිජ තෙල් හා ස්වභාවික වායු අමාත්‍යාංශය සහ ජපානයේ ආර්ථික, වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශනයක මේ බව දැක්වෙනවා. භූ දේශපාලනික තත්ත්වය තුළ දිනෙන් දින ඉහළ යන බලශක්ති අවිනිශ්චිතතාව හමුවේ තම බලශක්ති ක්ෂේත්‍රය ශක්තිමත් කරගැනීම මෙහි ප්‍රධාන අරමුණු බවයි එහි දැක්වෙන්නේ. එසේම, වෙළෙඳපොළ තොරතුරු හුවමාරු කරගැනීම වැඩිදියුණු කිරීම, තෙවන පාර්ශ්වීය රටවලින් ස්ථාවර බලශක්ති සැපයුම් ලබාගත හැකි මාර්ග ගවේෂණය කිරීම සහ බලශක්ති ක්ෂේත්‍රයේ මුල් පෙළේ ආයෝජන දිරිගැන්වීම මඟින් බලශක්ති පරිභෝජනය කරන රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමටද දෙපාර්ශ්වය එකඟවී තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  ජපානය මෙරට ගවේෂණයක
    Energy Crisis foreign news India Japan
    පෙර පුව​තලිට්‍රෝ සහ ලාෆ් ගෑස් මිල පහළට
    ඊළඟ පුව​ත කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    සබැ​ඳි පුවත්

    සැප්තැම්බර් 14 සිට 19 දක්වා රටපුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

    ශ්‍රී ලංකා රේගුවේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදයට IMF එකඟතාව

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සැප්තැම්බර් 14 සිට 19 දක්වා රටපුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

    2026-09-12

    ශ්‍රී ලංකා රේගුවේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදයට IMF එකඟතාව

    2026-09-12

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group