Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-07-04

    සාපෙළ සදහා මාර්ගගත අයදුම්පත් කැදවයි

    2026-07-04

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට
    • සාපෙළ සදහා මාර්ගගත අයදුම්පත් කැදවයි
    • කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්
    • රේගුවේ වාර්තාගත ආදායමක්
    • ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි
    • කොළඹ ප්‍රදේශ රැසකට අද පැය 12 ක ජල කප්පාදුවක්
    • කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
    • ඉන්දියාව සහ ජපානය අතර බලශක්ති එකගතාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් මිල පහළට

    ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් මිල පහළට

    2026-07-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 300කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රු. 4,465 ක් කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 118කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රු. 1,792 ක් ලෙස සඳහන් වනවා. එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55කින් පහළ දැමෙන අතර, එහි නව මිල වන්නේ රුපියල් 835 ක්. මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිලද පහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,280කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රු. 4,965ක් ලෙස දැක්වෙනවා. එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 512කින් අඩුකර ඇති අතර, එහි නව මිල රු. 1,988ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

     

    ආශ්‍රීත පුවත්:  ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්
    Laugfs Gas litro gas The price of litro gas will decrease
    පෙර පුව​තනියෝජ්‍ය කථානායක රිස්වි සාලි කමේනිගේ අවමංගල්‍ය උත්සවයට එක් වෙයි
    ඊළඟ පුව​ත ඉන්දියාව සහ ජපානය අතර බලශක්ති එකගතාවක්

    සබැ​ඳි පුවත්

    පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට

    සාපෙළ සදහා මාර්ගගත අයදුම්පත් කැදවයි

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    රේගුවේ වාර්තාගත ආදායමක්

    ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

    කොළඹ ප්‍රදේශ රැසකට අද පැය 12 ක ජල කප්පාදුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-07-04

    සාපෙළ සදහා මාර්ගගත අයදුම්පත් කැදවයි

    2026-07-04

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04

    රේගුවේ වාර්තාගත ආදායමක්

    2026-07-04
    ක්‍රීඩා පුවත්

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-07-04

    එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

    2026-07-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group