බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp හලාවත මෝය කටේදී බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු මිය ගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ රිදීවැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. ආශ්‍රීත පුවත්: පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණ දඬුවම Chillaw death Rideewalla