ගාසා තීරයේ බටහිර ඉවුර සම්පූර්ණයෙන් ඊශ්‍රායලය වෙත යටත් කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ආක්‍රමණය සම්පූර්ණයෙන් හෙළා දකින බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජික රටවල් 80 ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ.
මෙම ආක්‍රමණය මනුශ්‍යත්වයට එරෙහි දැඩි අපරාධයක් බව එම නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එමෙන්ම ඊශ්‍රායලය ගාසා තීරය තුල සිදු කරන ප්‍රචණ්ඩත්වය තුලින් ජාත්‍යන්තර යුධ නීතිය උල්ලංඝණය වන බවත් ඒ සදහා වහාම නෛතික පියවර ගත යුතු බවත් එම නිවේදනයේ දක්වා ඇති බව සදහන්.
ඊයේ දින නිකුත් කර ඇති මෙම ඒකාබද්ධ ප්‍රකාශය සදහා ඕස්ටේ්‍රලියාව, කැනඩාව, චීනය, ප්‍රංශය, පකිස්ථානය, රුසියාව, දකුණු කොරියාව, සවුදි අරාබිය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් අත්සන් තබා තිබෙනවා.
එමෙන්ම යුරෝපීය සංගමය, අරාබි රාජ්‍ය සංගමය සහ ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය ඇතුළු තවත් සංවිධානත මෙම ඒකාබද්ධ ප්‍රකාශය සදහා හවුල් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














