බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp 2024 වසරේදී පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් ආර්ථික පරිවර්ථන පනතට අනුව කටයුතු කලහොත් රට දියුණු තත්වයකට පත්වන බව හිටපු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා . ඒ මහතා මේ බව සදහන් කලේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි . ආශ්‍රීත පුවත්: එලෝන් මස්ක් ට ඩොලර් බිලියන ගණනක් වටිනා කොටස් ප්රධානයක් #sri lanka #vfm news Current Affairs election srilankapolitical