Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දිනෙන් දින ඉහළ යන පාකිස්ථානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් !

    දිනෙන් දින ඉහළ යන පාකිස්ථානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් !

    2026-02-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වයඹදිග පකිස්ථානයේ සිදුවූ දරුණු සන්නද්ධ ප්‍රහාරයකින් ආරක්ෂක අංශ සාමාජිකයින් 11 දෙනෙකු සහ එක් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .
    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් හත් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි.

    සන්නද්ධ කණ්ඩායම් විසින් එල්ල කරන ලද මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පකිස්ථාන ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

    මේ අතර පාකිස්තාන හමුදා සොල්දාදුවන් හත් දෙනකු තම ග්‍රහණයේ පසුවන බව ‘බලොච් විමුක්ති හමුදාව’ යන නමින් හැඳින්වෙන බෙදුම්වාදී සටන්කාමී සංවිධානය පවසනවා .
    ඒ, එම හමුදා සොල්දාදුවන්ගේ ඡායරෑප සහ වීඩියෝ දසුන් ප්‍රසිද්ධි කරමින්.
    පාකිස්තානයේ කොටසක් වන බලුකිස්තානය තුල මෙම බෙදුම්වාදී සටන්කාමී සංවිධානය ක්‍රියාත්මකයි.

    මෙම පිරිස නිදහස් කිරීමට නම්, පකිස්තානයේ බන්ධනාගාරවල රඳවා ඇති තම සටන්කාමීන් කීප දෙනකු නිදහස් කරන ලෙසයි ‘බලොච් විමුක්ති හමුදාව’ පාකිස්තාන රජයට දැනුම් දී ඇත්තේ .
    පාකිස්තානයට අයත් බලුකිස්තානය වෙනම රාජ්‍යයක් විය යුතු බව පෙන්වා දෙමින් මෙම බෙදුම්වාදීන් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරනු ලබනවා .
    දින හත ඇතුළත තම සහෝදර සටන්කාමීන් නිදහස් නොකරන්නේ නම්, තම ග්‍රහණයේ පසුවන පාකිස්තාන සෙබළුන්ට අත්වන්නේ මරණය බවද ඔවුන් පවසා තිබෙනවා .

    ආශ්‍රීත පුවත්:  බෙන්තොටදී මාලිමාවට සුපිරි ජයක් !
    #sri lanka #vfm news Current Affairs Sri Lanka srilankaforeign
    පෙර පුව​තඅඹේවෙළ සහ නානුඔය දුම්රිය ස්ථාන අතර ප්‍රතිසංස්කරණ කඩිනම් කෙරේ
    ඊළඟ පුව​ත පෙන්ෂන් කපන්න එපා – සජබය කියයි ! – VIDEO –

    සබැ​ඳි පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    2026-04-21
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group