මේ විට තුවාල ලැබූ වනඅලි 06 දෙනෙකුට පමණ වනජීවී දෙපාර්තමේන්තුව මගින් ප්‍රතිකාර සිදුකරන බව එම දෙපාර්තුමේන්තුව පවසනවා. .
එම දෙපාර්තුමේන්තුව අවධාරණය කරන්නේ වන අලි බහුල වශයෙන් වෙඩි වැදීම්වලට ලක්වන්නේ බඳින තුවක්කු හේතුවෙන් බව යි.
රක්ෂිත ප්‍රදේශවල සතුන් දඩයම් කිරීම සඳහා බඳින තුවක්කු බහුල වශයෙන් භාවිත කරන අතර එලෙස භාවිතා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ජනතාවට වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට හැකියාව පවතිනවා.
ඒ අනුව 1992 ක්ෂණික දුරකතන අංකය ඔස්සේ ජනතාවට ඒ සම්බන්ධ තොරතුරු ලබා දිය හැකියි.
එලෙස තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කරන බවද එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබෙනවා.
උණුසුම් පුවත්
- මහජන ධනය සූරාකෑමේ දේශපාලන සංස්කෘතියට තිත තබන බවට ජනපතිගෙන් දැඩි තීරණයක්
- රියදුරු බලපත් අලුත් කිරීමට නව ක්‍රමවේදයක්
- ශෂින්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
- ශ්‍රී ලංකා සංචාරයට සහභාගි වන සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ
- යුක්රේන යුද්ධය අවසන් කිරීමට රුසියාවෙන් කොන්දේසි
- BREAKING NEWS: රනිල්ට ඇප
- රනිල්ට හැටන් සහ මස්කෙළියේ දී ආශිර්වාද පූජාවක්
- වසරේ පළමු මාස 07ට සෘජු විදෙස් ආයෝජන