මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තයේ ඉදිකිරීම් 2027 වසරේදී අවසන් කරන බවට නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තයේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් .
නවීන තාක්ෂණයෙන් යුත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් මෙරට ඉදි කෙරෙන්නේ පළමු වරට බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.
ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 25ක්.
ඉදිරිවසර 05 තුළ සංවර්ධනය ගමට ගෙන යාමට රජය ක්‍රියා කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- ඉවරයක් නැති ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය
- ජාතික ආරක්ෂාව ගැන කතාකරල වැඩක් නෑ – video
- බ්ලූ අයිලන්ඩ්ස් වසා දමයි
- ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්
- ජපන් චිත්‍රපට චීනයේ තිරගත කිරීම තාවකාලිකව අත්හිටුවයි
- ත්‍රිකුණාමල සිද්ධිය ගැන ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්
- අමෙරිකාවේ ගුවන්ගමන් සීමා ඉවතට
- ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කළුබෝවිල අභාවප්‍රාප්ත වෙයි











