පළාත් පාලන ඡන්ද විමසීමට අදාල විශේෂ පනත් කෙටුම්පත පිලිබදව එළඹෙන සදුදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒග එච්ග එම්ග එච්ග අබයරත්න මහතා පවසනවා.
ඒ මහතා පැවසුවේ ලබන සදුදා විවාදයෙන් අනතුරුව මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීම සදහා දින නියම කළ හැකි වන බවයි.
උණුසුම් පුවත්
- වැලිසරට අලුතින් ලැබෙන්න යන දේ
- උඩින් ආ සී ප්ලේන් එක කෑලි ගලවා කොළඹ යාමට සැරසෙයි
- ගැඹුරු පීඩන අවපාතය මඩකලපුවට කිලෝමීටර් 150ක් දුරින්
- ගැඹුර පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 170ක් නැගෙනහිරින්
- වික්ටෝරිය, රන්දෙනිගල සහ රන්ටැඹේ ජල මට්ටම ගැන නිවේදනයක්
- නවගමුවේ ඇඟලුම් කම්හල ගින්නක්
- දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අරියි
- ඉදිරි පැය 24 තීරණාත්මකයි – අවදානයෙන් පසුවන්න













