ගෝලීය වශයෙන් රටවල් මුහුණ දෙන ගැටළු විසදීම සදහා සියලුම ගෝලීය වැසියන් එක් වීය යුතු කාලය උදා වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඒ මහතා මේ බව සදහන් කළේ ඊයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුව අමතමින්.
එහිදී ජනාධිපතිතුමන් විසින් ගෝලීය වශයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දී ඇති ණය අර්බුධයන් පිළිබදවත් අනාගතයේ ඇති විය හැකි දේශගුණික විපර්යාසයන්ගේ ප්‍රතිවිපාක පිළිබදවත් සමුළුවේ අවධානය යොමු කළා.