Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්

    2026-02-05

    ආදුරුප්පුවීදියේ පුද්ගල ඝාතනයක්

    2026-02-05

    දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මරුට

    2026-02-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්
    • ආදුරුප්පුවීදියේ පුද්ගල ඝාතනයක්
    • දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මරුට
    • අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට පියවර
    • කොරියාවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පැසසුම්
    • ශ්‍රී සර්වඥධාතුන්වහන්සේලා වැදපුදාගැනීමට ගංගාරාම පුදබිමට දැවැන්ත ජනකායක්
    • නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ
    • ඉන්දියාවේ ළමුන්ටත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බලය බෙදන්න නම් ජන්දයක් දෙන්න ඩිලාන් පෙරේරා පවසයි

    බලය බෙදන්න නම් ජන්දයක් දෙන්න ඩිලාන් පෙරේරා පවසයි

    2023-08-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බලය බෙදීමේ සංකල්පය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නම් ප්‍රථමයෙන්  කඩිනමින් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

    ඉන්දියාව වැනි රටක උපකාර ශ්‍රී ලංකාවට ලබා ගැනීමට නම් බලතල බෙදීමේ කටයුතු නිසියාකාරව සිදු කළ යුතු බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

    ඩිලාන් පෙරේරා

    http://vnews.lk/wp-content/uploads/2023/08/DILAN-PERERA-EDIT.mp3

    13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරීත්වය කිසිවිටෙකත් පිලිගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා කියා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/08/NALAKA-GODAHEWA-EDIT.mp3

    මේ අතර විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර මහතා ද 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/08/ALI-SABRI-EDIT.mp3

    එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආෂු මාරසිංහ මහතා කියා සිටියේ සර්ව පාක්ෂික සමු`ඵවේදී සාකච්ඡා වූ පරිදි සියලු පක්ෂවල නායකයින් මේ පිළිබදව ඇති සිය මතය ඉදිරි සති කිහිපය තුළදී දන්වනු ඇති බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/08/ASHU-MARASINGHE-EDIT.mp3
    පෙර පුව​තඅජිත් රෝහණගේ පෙත්සම සලකා බැලීමට දින නියම කරයි
    ඊළඟ පුව​ත ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට මම යන්නේ නැ

    සබැ​ඳි පුවත්

    මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්

    ආදුරුප්පුවීදියේ පුද්ගල ඝාතනයක්

    දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මරුට

    අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට පියවර

    කොරියාවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පැසසුම්

    ශ්‍රී සර්වඥධාතුන්වහන්සේලා වැදපුදාගැනීමට ගංගාරාම පුදබිමට දැවැන්ත ජනකායක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්

    2026-02-05

    ආදුරුප්පුවීදියේ පුද්ගල ඝාතනයක්

    2026-02-05

    දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මරුට

    2026-02-05

    අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට පියවර

    2026-02-05
    ක්‍රීඩා පුවත්

    නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ

    2026-02-05

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    2026-02-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group