බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 85,364ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඩෙංගු මරණ සංඛ්‍යාව 62ක් බවයි එම ඒකකය සඳහන් කළේ. ඒ අනුව ජූලි මාසයේ ඊයේ දිනය වන විට රෝගීන් 29,990ක් වාර්තා වී තිබෙනා. ආශ්‍රීත පුවත්: ඩෙංගු රෝගීන් තවදුරටත් ඉහළට Dengue Death Dengue patients July Month National Dengue Control Unit