ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.
ඒ දේශීය හා ගෝලීය ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්.
මේ තුළින් උද්ධමනය සියයට පහක ඉලක්කය කරා මෙහෙයවීමට සහාය වනු ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේ.
මේ අතර වසරක් තුළ නෙළුම් කුළුණේ ආදායම රුපියල් මිලියන 194 සිට මිලියන 534 දක්වා තිබෙනවා.
එහි ප්‍රධාන විධායක නිලධාරී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චමරු ද අල්විස් මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව සදහන් කළා.
උණුසුම් පුවත්
- වෛද්‍ය නිලධාරීන් 62 ක් සුව සේවාවට
- කුෂ් මත්ද්‍රව්‍ය සමග ලාංකිකයින් 04 ක් අත්අඩංගුවට
- මෙක්සිකෝවේ දැවැන්ත දුම්රිය අනතුරක්
- කොළඹ – හලාවත දුම්රිය ධාවනය යළි ඇරඹෙයි
- රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළට
- සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වීම ඩිජිටල්කරණය කෙරේ
- බ්‍රේස්වෙල් ක්‍රිකට් පිටියට සමුදෙයි
- බඹර ප්‍රහාරයකින් කාන්තාවන් තිදෙනෙක් රෝහලට













