බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දිනවල සංවිධාන කර ඇති සියලුම දේශීය තරගාවලි තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ, මේ දිනවල පවතින අධික වැසි සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන්. එම තරගාවලින්ට අදාළ සංශෝදිත තරග කාලසටහන ඉදිරියේදී නිවේදනය කෙරෙනු ඇති.