Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්

    2026-07-14

    කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අයවැය යෝජනා විමසීම ජනපති ප්‍රධානත්වයෙන්

    2026-07-14

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර

    2026-07-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්
    • කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අයවැය යෝජනා විමසීම ජනපති ප්‍රධානත්වයෙන්
    • අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර
    • මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්
    • ලොව හොදම ආහාර සංචාරක ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්
    • ඩෙංගු මරණ සංඛ්‍යාව 48 ක් දක්වා ඉහලට
    • හූති සංවිධානයෙන් සෞදියට ප්‍රහාර
    • මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හැටන් නගරයේ සාප්පුවකින් රන් මාලයක් කොල්ලකෑ සැකකරු අත්අඩංගුවට

    හැටන් නගරයේ සාප්පුවකින් රන් මාලයක් කොල්ලකෑ සැකකරු අත්අඩංගුවට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-01-25කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලකින් රුපියල් 289,000ක් වටිනා රන් මාලයක් මිලදී ගන්නා මුවාවෙන් එම රන් මාලය රැගෙන පලාගිය සැකකරු හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ(24) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන හැටන් වැඩබලන මහේස්ත්‍රාත් එස්. රාම්මුරුති මහතාගේ වෙත අද(25) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකරු මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ බගවන්තලාව කිව් වතු යායේ ඉහළ කොටසේ පදිංචි සිටි 42 හැවිරිදි තිදරු පියෙකි.
    සැකකරු රන් මාලය මිලදී ගන්නා බව එම ස්වර්ණාභරණ වෙළඳ සැලේ සේවිකාවන්ට පවසා රන් මාලයේ වටිනාකම රැගෙන ඒමට බිරිඳ බැංකුවට ගිය බවත් ඇය එනතුරු මාලයට අදාළ බිල්පත ලබාදෙන ලෙසත් සැකකරු වෙලෙඳ සැලේ සේවිකාවන්ට දැනුම්දී රන් මාලය පරීක්ෂා කරමින් සිටින අවස්ථාවේ එක්වරම සැකකරු රන් මාලය රැගෙන පලාගොස් තිබෙනවා.

    සැකකරු සම්බ්නධයෙන් හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ආර්.ඒ.ඩී. සුගතදාස මහතා වෙත ලද තොරතුරක් මත සැකකරු බගවන්තලාව කිව් වතුයායේ බිරිඳගේ නිවසේ සැඟව සිටියදී හැටන් පොලිසියේ මූළස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වැටලීමක් කර සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සැකකරු රන් මාලය රැගෙන දුම්රිය මාර්ගය දිගේ හැටන් සිට වටවල දක්වා පා ගමනින් ගොස් රන් මාලය නාවලපිටිය පෞද්ගලික මූල්‍ය ආයතනයකට රුපියල් 169,000කට උකස් කර මුදල් ලබාගෙන එම මුදල කොළඹ ප්‍රදේශයේ අධ්‍යාපනය ලබන තම දරුවාට සහ මුදල්වලින් කොටසක් ණයකරුවන් වෙත ලබාදී සැකකරු සන්තකයේ රුපියල් 10000ක් මුදලක් පමණක් තිබී සොයා ගත් බවයි හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කියා සිටියේ.

    පෙර පුව​තරුසියානු කාන්තාවක් දියේ ගිලී මරුට
    ඊළඟ පුව​ත කතෝලික පියතුමෙකුට පහරදුන්නා යැයි කියන චෝදනාවට පොලිසියේ 6ක් රිමාන්ඩ්

    සබැ​ඳි පුවත්

    ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්

    කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අයවැය යෝජනා විමසීම ජනපති ප්‍රධානත්වයෙන්

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර

    මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්

    ලොව හොදම ආහාර සංචාරක ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්

    ඩෙංගු මරණ සංඛ්‍යාව 48 ක් දක්වා ඉහලට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්

    2026-07-14

    කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අයවැය යෝජනා විමසීම ජනපති ප්‍රධානත්වයෙන්

    2026-07-14

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර

    2026-07-14

    මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්

    2026-07-14
    ක්‍රීඩා පුවත්

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group