දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ පුද්ගලයින් විසි හයදහස් තුන්සිය පහලොස් දෙනෙක් පරීක්ෂා කර තිබෙනවා.
දිවයින පුරා සිදුකළ පුද්ගල පරීක්ෂා කිරීම්වල දී අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් සංඛ්‍යාව 16ක් බව සදහන්.
එමෙන්ම පුද්ගලයින් 618 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය වැඩිදුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්
- පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්
- අනතුරක් කර පළා යමින් සිටි මැදිරිගිරිය ප්‍රා.ස. සභාපතිගේ කැබ්රිය සහ රියදුරු අත්අඩංගුවට
- රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට
- මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී ගමනාගමනයට බාධා
- ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
- එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
- සංචාරක පැමිණීමේ වැඩිවීමක්













