පාර්ලිමේන්තු කටයුතු අදත් පෙරවරු 9ට ආරම්භ වීමට නියමතව තිබෙනවා.
කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා වෙන් කළ දස වැනි දිනය ලෙසයි අද විවාදය පැවැත්වෙන්නේ.
ඒ අනුව අද කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන , විද්‍යා හා තාක්ෂණ මෙන්ම ඩිජිටල් ආර්ථික යන අමාත්‍යංශ වල වැය ශීර්ෂයන් පිළිබද විවාදය පැවැත්වෙනු ඇති.
ඊයේ පාර්ලිමේන්තුවේදී ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් දිශා පුවරු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආන්දෝලනා













