Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශිරාන් බාසික් සහ ත්‍රස්ත සංව්ධාන අතර සබදතාවක්

    2026-08-16

    උණුසුම් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා

    2026-08-16

    මහනුවර රෝහලට නවීන ප්‍රතිකාර පද්දති 03 ක්

    2026-08-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශිරාන් බාසික් සහ ත්‍රස්ත සංව්ධාන අතර සබදතාවක්
    • උණුසුම් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා
    • මහනුවර රෝහලට නවීන ප්‍රතිකාර පද්දති 03 ක්
    • මාඔයේ තරුණයින් තිදෙනෙක් දියේ ගිලීමෙන් අනතුරක්
    • බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට තැත් කළ අයෙක් අත්අඩංගුවට
    • ලොකු ලූනු වගාව සම්බන්ධයෙන් තීරණයක්
    • ගල්කිස්සේ වෙඩි තැබීමක් – එක් අයෙක් ජීවිතක්ෂයට
    • ප්‍රදේශ කිහිපයක වැසි සහිත කාළගුණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මුස්ලීම් දේවස්තානයක සිදුවූ පිපිරීමකින් පිරිසක් ජීවිතක්ෂයට

    මුස්ලීම් දේවස්තානයක සිදුවූ පිපිරීමකින් පිරිසක් ජීවිතක්ෂයට

    2023-07-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.40 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාකිස්තානයේ මුස්ලීම් දේවස්තානයක සිදුවූ පිපිරීමකින් පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    මෙම පිපිරීම බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් සිදුව ඇති අතර, ඒ හේතුවෙන් තවත පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කර ඇත්තේ.

    මෙම මුස්ලීම් දේවස්තානයේ ත්‍රස්තවාදියෙකු සිටින බවට ලද තොරතුරක් මත මෙම පොලිස් නිලධාරීයා සොයා බැලීමක් කර ඇති අතර, එහිදී එම ස්ථානයේ සිටි එක් ත්‍රස්තවාදියෙක් බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

    එහි සිටි අනෙක් ත්‍රස්තවාදියා පලායාමට උත්සහ කිරීමේදී අත්තඅඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

    මේ අතර 2022 ජූනි 18 වැනිදා සිට මෙම වසරේ ජූනි 18 වැනිදා දක්වා පාකිස්තානය තුළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 15ක් ඇතුළුව ත්‍රස්ත ප්‍රහාර 665ක් සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

     

    පෙර පුව​තපාකිස්තාන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද
    ඊළඟ පුව​ත රහන්වත්ත ප්‍රදේශයේ ලයිම් කාමර පේලියක ගින්නක්

    සබැ​ඳි පුවත්

    ශිරාන් බාසික් සහ ත්‍රස්ත සංව්ධාන අතර සබදතාවක්

    උණුසුම් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා

    මහනුවර රෝහලට නවීන ප්‍රතිකාර පද්දති 03 ක්

    මාඔයේ තරුණයින් තිදෙනෙක් දියේ ගිලීමෙන් අනතුරක්

    බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට තැත් කළ අයෙක් අත්අඩංගුවට

    ලොකු ලූනු වගාව සම්බන්ධයෙන් තීරණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශිරාන් බාසික් සහ ත්‍රස්ත සංව්ධාන අතර සබදතාවක්

    2026-08-16

    උණුසුම් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා

    2026-08-16

    මහනුවර රෝහලට නවීන ප්‍රතිකාර පද්දති 03 ක්

    2026-08-16

    මාඔයේ තරුණයින් තිදෙනෙක් දියේ ගිලීමෙන් අනතුරක්

    2026-08-16
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group