අයහපත් කාලගුණය හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ගුවන් ගමන් 6ක් හරවා යවා තිබෙනවා.
ගුවන් යානා තුනක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට හරවා යවා ඇති බවයි සඳහන් වෙන්නේ.
එමෙන්ම අනෙක් ගුවන් යානා තුන ඉන්දියාවේ ත්‍රිවන්ද්‍රම් ගුවන්තොටුපල වෙත හරවා යවා ඇති බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කලේ.