Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලං වි ම පෞද්ගලීකරණයට කිසිසේත් ඉඩ නොදෙන බවට වෘත්තීය සමිති අනතුරු අඟවයි

    ලං වි ම පෞද්ගලීකරණයට කිසිසේත් ඉඩ නොදෙන බවට වෘත්තීය සමිති අනතුරු අඟවයි

    2023-03-12කියවීමට මිනිත්තු 2ක් ගතවේ.83 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණයට කිසිසේත් ඉඩ නොදෙන බවට වෘත්තීය සමිති අනතුරු අඟවනවා.

    ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙන්නේ ප්‍රතිව්‍යුහගතකරණය මුවාවෙන් අමාත්‍යවරයා ඒ සඳහා සූදානම් වන බවයි.

    අවසන් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර විදුලිබල මණ්ඩලයේ කළ හැකි ප්‍රතිසංස්කරණ එළඹෙන සතියේ සිටම ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව ඊයේ වාර්තා වුණා.

    සාමුහික ගිවිසුම්වලින් ඉවත්වීම සහ මුල්‍ය පාලනය පිළිබඳව අවශ්‍ය නව ප්‍රතිපත්ති තීරණ ගැනීම එහි පළමු පියවර බව සඳහන්.

    ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවකදීයි මෙම කරුණු අනාවරණ වී තිබුණේ.

    ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියම සහ කාලවකවානු පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට නියමිතයි.

    බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදීද ප්‍රකාශ කළේ වසර 3 කට වරක් සියයට 25 කින් වැටුප් වැඩිවන තෙල් සංස්ථා සහ විදුලිබල මණ්ඩල සාමුහික ගිවිසුමෙන් රජය ඉවත් වන බවයි.

    මේ අතර විදුලි බිල ඉහල දැමිමට විරෝධය පල කරමින් ගිනිගත්හේන කළුගල ප්‍රදේශයේදී පන්දම් විරෝධතාවයක් පැවැත් වුණා .

    ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක මංජුල සුරවිරආරච්චි මහතා විසිනුයි ඊයේ රාත්‍රියේ මෙම පන්දම් විරෝධතාවය සංවිධානය කලේ .

    ඒ සදහා ප්‍රදේශයේ විශාල පිරිසක් එක්ව සිටි බව අප වාර්තා කරු සදහන් කළා .

    http://vnews.lk/wp-content/uploads/2023/03/JANATHA-EDIT-1-1.mp3

    මේ අතර ඛනිජ තෙල් සංස්ථා නිදහස් සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතාද මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සඳහන් කලේ ලාභ ලබන ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා ගෙන ඇති තීරණය කිසිසේත් අනුමත කල නොහැකි බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/03/BANDULA-SAMAN-KUMARA-EDIT-.mp3
    ආශ්‍රීත පුවත්:  විදුලිය සහ තෙල් සංස්ථා ප්‍රතිව්‍යුහගතකරණය කඩිනම් කරන ලෙස රජයයෙන් උපදෙස්
    Bandula Saman Kumar Ceylon Electricity Board Joint Trade Union Alliance Kanchana Wijesekera Manjula Suravirarachchi Petroleum Corporation
    පෙර පුව​තරාජ්‍ය තාන්ත්‍රික සබදතා යළි ආරම්භ කිරීමට ඉරානය සහ සවුදි අරාබිය එකග වෙයි
    ඊළඟ පුව​ත යුරියා සහ බන්ඩි පොහොර මිල අඩු කිරීමට රජයේ අවධානය

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group