පාකිස්තානයේ සින්ද් ප්‍රාන්තයේ ළමුන් අතර ් ඒඩ්ස් රෝගීන් ඉහළ යාම සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මේ පිළිබඳව පකිස්තාන වෛද්‍ය සංගමය “ඉහළ මට්ටමේ අනතුරු ඇඟවීමක්” නිකුත් කර ඇති බවයි.
පාකිස්තාන වෛද්‍ය සංගමයට අනුව සින්ද් පළාතේ ලියාපදිංචි ්‍යෂඪ ආසාධිත දරුවන් සංඛ්‍යාව 3,995ක්.
ඒ අනුව පාකිස්තාන වෛද්‍ය සංගමය පවසන්නේ මෙම ඛේදවාචකය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් පමණක් නොව එය රටේ සමාජ ආර්ථික යහපැවැත්මට පූර්ණ තර්ජනයක් බවයි.













