නාවික හමුදාවේ හිටපු නාවික හමුදාපතිවරයෙකු වූ නිශාන්ත උළුගේතැන්න මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් .
ඒ අනුව ලබන මස 13 වනදා දක්වා ඒ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
නිශාන්ත උළුගේතැන්න මහතා නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන සමයේ පොතුහැර ප්‍රදේශයේ තරුණයකු අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වැනි නාවික හමුදාපතිවරයා ලෙස 2020 ජූලි සිට 2022 දෙසැම්බර් දක්වා කටයුතු කළ අයෙක්.
උණුසුම් පුවත්
- අයවැයට පක්ෂව ඡන්දය දුන් වතුකරයේ වෘත්තීය සමිති නායකයන් ගැන අනාවරනයක්
- නුගේගොඩ රැළියට අපි නෑ – දිගම්බරම් තීරණයක් ගනියි
- සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට රතු එළියක්
- වැටුප් වැඩිවීමට එරෙහිවූවන්ට එරෙහිව වතු කම්කරුවන් පාරට බසියි
- ගිනි අවියක් සමග අයෙක් අත්අඩංගුවට
- කඳාන භීතියට පත් කළ ලොරි සොරකම
- වසරේ විශාලතම උල්කාපාත වර්ශාව අද රාත්රියේ
- ජාතික පොපි මල් සැමරුම අගමැති ප්රධානත්වයෙන්













