Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්

    2026-09-20

    හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි

    2026-09-20

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්
    • හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි
    • ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට
    • නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර
    • කොටහේන ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
    • ජනපති ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජන රැළි දෙකක්
    • කුඩා ගඟ සහ මගුර ගඟ අවට ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීම්
    • මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඥානසාර හිමිට වෙනත් පැහැයක ජම්පරයක්

    ඥානසාර හිමිට වෙනත් පැහැයක ජම්පරයක්

    2024-04-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වසර හතරක සිර දඬුවම් ලැබ බන්ධනාගාරගත කර සිටින ගලගොඩ අත්තේ ඥානසාර හිමිට සිරකරුවෙකුට ඇඳීමට සුදුසු වෙනත් පැහැයක ඇඳුමක් ලබා දී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා පවසනවා .

    ඔහු පැවසුවේ අනෙක් රැඳවියන් වෙත ලබා දී ඇති සුදු පැහැති ජම්පරයේ ආකෘතියට ම සාදන ලද සුදු පැහැයෙන් වෙනස් වූ පැහැයක් ඥානසාර හිමි වෙත ලබා දී ඇති බවයි.
    ඉකුත් 2016 වසරේ දී ජාතික සමගිය සහ ආගමික සංහිඳියාවට හානි වන අන්දමේ ප්‍රකාශයක් කිරීමේ සිදු වීමක් සම්බන්ධයෙන් වරදකරු වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය ඉකුත් 28 වැනි දා කටයුතු කළා.
    මේ වන විට සියලු ම ආගම්වලට අයත් පූජ්‍ය පූජක 49 දෙනෙකු බන්ධනාගාරගතව සිටින බව වාර්තාවී තිබෙනවා.
    එම රැඳවියන්ගෙන් 35 දෙනෙකු ම බෞද්ධ භික්ෂූන් බව සඳහන්.

    එම රැඳවියන් අතර ඉස්ලාම් පුජකයන් 8 දෙනෙකු, හින්දු පූජකයන් දෙදෙනෙකු, කතෝලික පූජකවරයෙකු සහ සෙසු ආගම්වල තිදෙනෙකු සිටින බවයි බන්ධනාගාර ආරංචිමාර්ග පවසන්නේ.
    මෙම රැඳවියන්ගෙන් 16 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ ද පස් දෙනෙකු මීගමුව බන්ධනාගාරෙයේ රඳවා සිටිනවා.

    පෙර පුව​තඑක්සත් ජාතික පාක්ෂිකයන්ට වන්දි
    ඊළඟ පුව​ත බඩු මිල බලන්න පාඨලී තොග වෙළෙඳ පොලට බහියි (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්

    හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි

    කොටහේන ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    ජනපති ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජන රැළි දෙකක්

    කුඩා ගඟ සහ මගුර ගඟ අවට ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීම්

    මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්.

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්

    2026-09-20

    හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි

    2026-09-20

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර

    2026-09-20
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group