96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී පැවැත්වෙනවා.
එහිදී පූර් තින්ග් චිත්‍රපටයේ රඟපෑ එමා ස්ටෝන් හොඳම නිලිය සම්මානයෙන් පිදුම් ලැබූ අතර, ඕපන්හෙයිමර් චිත්‍රපයේ රඟපෑ කිලියන් මර්ෆි හොඳම නළුවා සම්මානය දිනා ගැනීමටයි සමත් වුණේ.
එහිදී හොඳම සහාය නිළිය ලෙස ඩ වයින් ජෝ රැන්ඩොල්ෆ් ද හෝල්ඩ්ඕවර්ස් චිත්‍රපටිය වෙනුවෙන් සම්මාන දිනා ගත්තා.
හොඳම සහාය නළුවා ලෙස සම්මාන දිනා ගත්තේ ඕපන්හෙයිමර් චිත්‍රපයේ රඟපෑ රොබට් ඩව්නි ජූනියර් විසින්.
උණුසුම් පුවත්
- පාකිස්ථානයේ ජාතික ගුවන් සේවය විකුණයි
- “ශ්‍රී ලංකාව ගොඩනඟමු” වැඩසටහනට චීනයේ සහාය
- මෝදිගෙන් අනුරට ලිපියක්
- රුසියාවෙන් යුක්රේනයට ප්‍රහාර
- කුඩු රොෂාන් අත්අඩංගුවට
- අර්චුනා පොලිස් අත්අඩංගුවට
- ඉන්දියාව සහ නවසීලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක්
- ැපියල් කෝටි 6 කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට













