Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මඩකලපුවට මි.මී 120 ඉක්මවූ වැසි

    2026-02-18

    ප්‍රංශ ජනපති ඉන්දියාවට

    2026-02-18

    අපනයනකරුවන්ගේ ගැටලු විසඳීමට සමුළුවක්

    2026-02-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මඩකලපුවට මි.මී 120 ඉක්මවූ වැසි
    • ප්‍රංශ ජනපති ඉන්දියාවට
    • අපනයනකරුවන්ගේ ගැටලු විසඳීමට සමුළුවක්
    • ප්‍රදේශ කිහිපයකට ජල සැපයුමෙහි හදිසි බිඳ වැටීමක්
    • IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්
    • අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට
    • දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » චීනයෙන් අභ්‍යවකාශ මෙහෙයුම් රැසක්

    චීනයෙන් අභ්‍යවකාශ මෙහෙයුම් රැසක්

    2025-03-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතිය ඇතුළු ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සූදානම් බව චීනය පවසනවා.

    චීන ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘති කාර්යාලය ප්‍රකාශ කළේ මේ වසරේ ගගනගාමීන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම් 2ක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.

    එම මෙහෙයුම් දෙක සඳහා ගගනගාමී කණ්ඩායම්‍ තෝරා පත් කර ඇති අතර, එහි ගගනගාමීන් අදාළ පුහුණු කටයුතු ද මේ වනවිටත් ආරම්භ කර තිබෙන බවයි එම කාර්යාලය සඳහන් කළේ.

    අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සහයෝගිතාව වෙනුවෙන් කටයුතු කරමින් ඉදිරි වසරවලදී පාකිස්ථාන ගගනගාමියෙකුට අදාළ පුහුණුව ලබාදෙමින් සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යොමු කීරීමට ද චීනය සූදානම්ව සිටිනවා.

    2030 වසරට පෙර ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානය සඳ මතට ගොඩබෑම, චීනයේ ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘතියේ තවත් ප්‍රමුඛ අරමුණක්.

    මේ වනවිට සඳ මතට ගොඩබෑමේ අදියරේ විවිධ පර්යේෂණ කටයුතු සැලසුම් සහගතව පවත්වා ගෙන යන බව ද චීන ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

    පෙර පුව​තකෝටි 09ක කේරල ගංජා සමග තිදෙනෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත කොළඹ කොටස් වෙළෙඳපොළ පහළට

    සබැ​ඳි පුවත්

    මඩකලපුවට මි.මී 120 ඉක්මවූ වැසි

    ප්‍රංශ ජනපති ඉන්දියාවට

    අපනයනකරුවන්ගේ ගැටලු විසඳීමට සමුළුවක්

    ප්‍රදේශ කිහිපයකට ජල සැපයුමෙහි හදිසි බිඳ වැටීමක්

    IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මඩකලපුවට මි.මී 120 ඉක්මවූ වැසි

    2026-02-18

    ප්‍රංශ ජනපති ඉන්දියාවට

    2026-02-18

    අපනයනකරුවන්ගේ ගැටලු විසඳීමට සමුළුවක්

    2026-02-18

    ප්‍රදේශ කිහිපයකට ජල සැපයුමෙහි හදිසි බිඳ වැටීමක්

    2026-02-18
    ක්‍රීඩා පුවත්

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    2026-02-17

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group