මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවලට දකුණේ දේශපාලනඥයින් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
මහජනතාව විසින් ලබාදෙන තොරතුරු සහ බුද්ධි අංශ තොරතුරු පදනම් කර ගනිමින් තොරතුරු අනාවරණ බවයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා…