2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව 10 සහ 11 ශ්‍රේණිවලදී මව් භාෂාව, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ ආගම යන විෂයන් අනිවාර්යය විෂයන් අනිවාර්ය වේ.
තෝරාගන්නා විෂයන් අතරට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇති බව උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඊයේ (17) පැවති වැඩසටහනකදී පවසන ලදී.
මෙවන් පසුබිමක ගුරු විදුහල්පති සංගම් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදත් සිය විරෝධය පල කළා.