Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මංගල සභාවට සභාපති දැම්ම යෝජනාව ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් ප්‍රතික්ෂේප කරයි

    මංගල සභාවට සභාපති දැම්ම යෝජනාව ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් ප්‍රතික්ෂේප කරයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-07-19කියවීමට මිනිත්තු 2ක් ගතවේ.137 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් දික්ඔය නගර සභාවේ පළමු මාසික සභා රැස්වීම එම සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(18) දින එම නගර සභා රැස්වීම් ශාලාවේදී පවත්වා තිබෙනවා.

    මෙහිදී එම සභාවේ සභාපතිවරයා සභාවට යෝජනාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සභාපතිවරයාට ක්ෂණිකව වැය කළ හැකි මුදල රුපියල් දස දහසක් බවත් එය ප්‍රමාණවත් නොවන නිසා එම මුදල වැඩි කරදෙන ලෙසට සභාවෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

    එහිදී එම යෝජනාව සම්බන්ධයෙන් කරුණු දැක්වූ සමගි ජනබලවේගයේ අලගමුත්තු නන්දකුමාර් මහතා නගර සභාවේ ලේකම්වරියගෙන් කරුණු විමසමින් අසා සිටියේ සභාවේ මුදල් රෙගුලාසි අනුව සභාපතිවරයාට ක්ෂණිකව වියදම් කළ හැකි මුදල වැඩි කිරීමට පළාත් පාලන කොමසාරිස්වරියගෙන් අනුමැතියක් හෝ චක්‍රලේඛණයක් ලැබී ඇතිනම් එය සභාවට ඉදිරිපත් කරන ලෙසයි.

    මෙහිදී එම සභාවේ වැඩබලන ලේකම්වරිය සභාව හමුවේ කියා සිටියේ සභාපතිවරයාට ක්ෂණිකව වැය කිරීමට හැකි මුදල අවස්ථානුකූලව වැඩි කරන ලෙසට මධ්‍යම පලාත් පාලන කොමසාරිස්වරියගෙන් වාචික උපදෙස් ලැබී ඇති බවයි.

    මෙහිදී යළිත් කරුණු දැක්වූ අලගමුත්තු නන්දකුමාර් මහතා කියා සිටියේ සභාපතිවරයාට ක්ෂණිකව වැය කිරීමට හැකි මුදල වැඩි කර ගැනීමට පළාත් පාලන කොමසාරිස් සමග සාකච්ඡා කර ලිඛිතව ලබාගත් අවසරයක් මත සිදුකරන ලෙසටත් එසේ නොමැතිව ඒ සඳහා සභාවේ අනුමැතිය ලබාගැනීමට කටයුතු නොකරන ලෙසටයි.

    මෙම යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී පතිරණ කංකානම්ලාගේ චුල්ල ජයන්ත ධර්මප්‍රිය මහතා කියා සිටියේ චක්‍රලේඛනවලට පටහැනිව කටයුතු කිරීමට සභාවේ කිසිවෙකුටත් නෛතික බලයක් නොමැති බවත් ඒස ඳහා අවශ්‍ය අනුමැතිය ලිඛිතව ලබාගෙන සභාපතිවරයාට ක්ෂණිකව වියදම් කළ හැකි මුදල වැඩිකර වැය කිරීමට හැකියාව ඇති බවයි.

    hatton dikoya urban council හැටන් දික්ඔය
    පෙර පුව​තගසක අත්තක් කඩා වැටී පුද්ගලයෙකු මරුට
    ඊළඟ පුව​ත ප්‍රධාන දුම්රිය ස්ථාන 100 ක් නවීකරණය කිරීමේ සූදානමක්

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group