බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත් කරන ලද අර්ජුන රණතුංගගේ සභාපතීත්වයෙන් යුතු ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු අභියාචනාධිකරණය මගින් දින 14ක් සඳහා අත්හිටුවමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ආශ්‍රීත පුවත්: බෙංගාල ව්‍යාග්‍රයින් සමග සිංහ පෝතක සටන අද Arjuna Ranathunga cricket roshan ransinghe