Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්

    2026-08-18

    වසර 75 කට පසු ප්‍රබලතම එල්නීනෝවක් – ප්‍රදේශ රැසක වැව් සීදී යයි

    2026-08-18

    හබරකඩ වෙඩි තැබීම පසුපස මත්ද්‍රව්‍ය ගැටුමක් පවතින බවට අනාවරණයක්

    2026-08-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්
    • වසර 75 කට පසු ප්‍රබලතම එල්නීනෝවක් – ප්‍රදේශ රැසක වැව් සීදී යයි
    • හබරකඩ වෙඩි තැබීම පසුපස මත්ද්‍රව්‍ය ගැටුමක් පවතින බවට අනාවරණයක්
    • ඕමානයට බෝම්බ හෙලන බවට අමෙරිකානු ජනපති අනතුරු අගවයි
    • සමිත්පුර චතූ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට
    • දකුණු පිලිපීනයේ කතෝලික පාසලක වෙඩි තැබීමක්
    • නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
    • අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මහනුවර රෝහලට නවීන ප්‍රතිකාර පද්දති 03 ක්

    මහනුවර රෝහලට නවීන ප්‍රතිකාර පද්දති 03 ක්

    2026-08-16කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහනුවර ජාතික රෝහලට රුපියල් මිලියන 570ක වටිනාකමකින් යුත් අතිනවීන වෛද්‍ය උපකරණ පද්ධති 3ක් නිල වශයෙන් රෝගී ප්‍රතිකාර සේවා සඳහා එක්කිරීම සිදු කෙරුණා. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස, සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී අලුතින් පිහිටුවන ලද නවීනතම තාක්ෂණයෙන් යුතු හෘද කැතීටර්කරණ රසායනාගාර ඒකකය , මැමෝග්‍රැෆි අංශය හා සීටී පරීක්ෂණ අංශය මෙලෙස ජනතා අයිතියට පත් කෙරුණා.
    ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදී තිබෙනවා. මහනුවර ජාතික රෝහලේ විකිරණ ප්‍රතිකාර සේවා සඳහා එක්වූ දෙවන සීටී ස්කෑන් යන්ත්‍රය මෙය වන අතර, හෘද කැතීටර්කරණ රසායනාගාර ඒකක ද එම රෝහලට ලැබුණු දෙවන හෘද කැතීටර්කරණ රසායනාගාරය වනවා. එමෙන්ම මෙරට තිබෙන ඉහළම නවීන තාක්ෂණය සහිත මැමෝග්‍රැෆි යන්ත්‍ර 5න් එකක්ද ඊයේ දින මෙම රෝහලේ ස්ථාපිත කරනු ලැබුවා. වැඩිම පොරොත්තු ලේඛණයක් සහිත මහනුවර ජාතික රෝහලේ මේ වනවිට රු. මිලියන 8,000ක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත පිළිකා රෝග ඒකකය, හදිසි අනතුරු ඒකකය ඇතුළු ගොඩනැගිලි ඉදිකිරීම වෙනුවෙන් එම ව්‍යාපෘති සිදු කරනු ලබනවා.
    හෘද කැතීටර්කරණ ඒකක 16ක් මෙම වසර තුළ මෙරට රෝහල් පද්ධතිය තුළ ස්ථාපිතකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.
    ඒ යටතේ මහනුවර ජාතික රෝහලේ නව හෘද කැතීටර්කරණ රසායනාගාර ඒකකය ස්ථාපිත කෙරුණු බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

    ආශ්‍රීත පුවත්:  පිළිකා රෝහලේ දරැවන්ගේ බෙහෙත් හිගයි
    3 state-of-the-art medical equipment systems hospital Mahanuwara Nalinda Jayathisse
    පෙර පුව​තමාඔයේ තරුණයින් තිදෙනෙක් දියේ ගිලීමෙන් අනතුරක්
    ඊළඟ පුව​ත උණුසුම් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා

    සබැ​ඳි පුවත්

    අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්

    වසර 75 කට පසු ප්‍රබලතම එල්නීනෝවක් – ප්‍රදේශ රැසක වැව් සීදී යයි

    හබරකඩ වෙඩි තැබීම පසුපස මත්ද්‍රව්‍ය ගැටුමක් පවතින බවට අනාවරණයක්

    ඕමානයට බෝම්බ හෙලන බවට අමෙරිකානු ජනපති අනතුරු අගවයි

    සමිත්පුර චතූ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට

    දකුණු පිලිපීනයේ කතෝලික පාසලක වෙඩි තැබීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්

    2026-08-18

    වසර 75 කට පසු ප්‍රබලතම එල්නීනෝවක් – ප්‍රදේශ රැසක වැව් සීදී යයි

    2026-08-18

    හබරකඩ වෙඩි තැබීම පසුපස මත්ද්‍රව්‍ය ගැටුමක් පවතින බවට අනාවරණයක්

    2026-08-18

    ඕමානයට බෝම්බ හෙලන බවට අමෙරිකානු ජනපති අනතුරු අගවයි

    2026-08-18
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group