Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇමති රොෂාන්ට තර්ජන?

    ඇමති රොෂාන්ට තර්ජන?

    2023-11-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය හමුවේ තම පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාවට තර්ජනක් එල්ල වී ඇති බව ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

    ක්‍රිඩා අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ තමන් සහ තම පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසයි.

    ක්‍රිකට් ආයතනයේ බලධාරීන් සිදුකර ඇති තර්ජනාත්මක ප්‍රකාශ හමුවේ මෙම තත්ත්වය මතුව ඇති බව ද රොෂාන් රණසිංහ මහතා පෙන්වා දුන්නා.

    http://vnews.lk/wp-content/uploads/2023/11/ROSHAN-RANASINGHE-EDIT.mp3

    මේ අතර අමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුව අතිරේක පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඔහුගේ ආරක්ෂාවට යොමු කළ බව පොලිසිය සදහන් කළා.

    එමෙන්ම ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලබා දෙන ආරක්ෂාව වැඩි කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සදහන් කළේ.

    මේ අතර ක්‍රිකට් අන්තර් පාලන මණ්ඩලයට එරෙහිව ගොනු කළ පෙත්සම සලකා බැලීමෙන් අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල මහතා අද ඉවත් වුණා.

    ඒ අනුව අදාළ නඩුවෙන් මේ වන විට විනිසුරුවරුන් දෙදෙනෙකු ඉවත් වී තිබෙනවා.

    ඇමති රොෂාන්ට තර්ජන?
    පෙර පුව​තවැටලීම්වලින් කෝටි 22 ක දඩ මුදල් ආණ්ඩුවට
    ඊළඟ පුව​ත ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් උදාකරදීම රජයේ අපේක්ෂාවයි

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group