Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කුරුන්දි රාජ මහා විහාරයට යලිත් පොලිස් ආරක්ශාව

    2026-08-31

    22 සම්බන්ධයෙන් පෙත්සම් ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අදින් අවසන්

    2026-08-31

    පෙට්‍රල් මිල පහතට

    2026-08-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කුරුන්දි රාජ මහා විහාරයට යලිත් පොලිස් ආරක්ශාව
    • 22 සම්බන්ධයෙන් පෙත්සම් ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අදින් අවසන්
    • පෙට්‍රල් මිල පහතට
    • කාන්තාවක් සමගින් ළමුන් තිදෙනෙක් මුහුදේ ගිලී අනතුරක්
    • පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය ජනපතිගේ අවධානයට
    • මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට
    • ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ
    • නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පළමුවරට එංගලන්තය පරදා ශ්‍රී ලංකාවට ජය

    පළමුවරට එංගලන්තය පරදා ශ්‍රී ලංකාවට ජය

    2023-09-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.36 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමුවරට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත්කිරීමට සමත් වුණා.

    ඒ, සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැති දෙවැනි 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කරමින්.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා එංගලන්ත කාන්තා කණ්ඩායමට ආරාධනා කළා.

    ඒ අනුව එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 18ක් තුළ සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 104ක් පමණයි.

    පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 13 යි පන්දු 2ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 110ක් ලබා එම ඉලක්කය පසුකරයන්නට සමත් වුණා.

    වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායිකා චමරි අතපත්තු පන්දු 31කදී ලකුණු 55ක් රැස් කළා.

    පෙර පුව​තපොලිසිය ගැන ටිරාන්ගෙන් කරුණු පැහැදිලි කිරීමක්
    ඊළඟ පුව​ත සාඕලා සුළි කුණාටුව චීනයට

    සබැ​ඳි පුවත්

    කුරුන්දි රාජ මහා විහාරයට යලිත් පොලිස් ආරක්ශාව

    22 සම්බන්ධයෙන් පෙත්සම් ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අදින් අවසන්

    පෙට්‍රල් මිල පහතට

    කාන්තාවක් සමගින් ළමුන් තිදෙනෙක් මුහුදේ ගිලී අනතුරක්

    පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය ජනපතිගේ අවධානයට

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කුරුන්දි රාජ මහා විහාරයට යලිත් පොලිස් ආරක්ශාව

    2026-08-31

    22 සම්බන්ධයෙන් පෙත්සම් ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අදින් අවසන්

    2026-08-31

    පෙට්‍රල් මිල පහතට

    2026-08-31

    කාන්තාවක් සමගින් ළමුන් තිදෙනෙක් මුහුදේ ගිලී අනතුරක්

    2026-08-31
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group