Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යතුරු පැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-16

    ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92,000 සීමාව ඉක්මවයි

    2026-08-16

    ගංජා හේන් 3ක් වටලයි – පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යතුරු පැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92,000 සීමාව ඉක්මවයි
    • ගංජා හේන් 3ක් වටලයි – පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කඩුවෙල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්
    • ඉන්දුනීසියාවේ තවත් භූ කම්පනයක්
    • ශිරාන් බාසික් සහ ත්‍රස්ත සංව්ධාන අතර සබදතාවක්
    • උණුසුම් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා
    • මහනුවර රෝහලට නවීන ප්‍රතිකාර පද්දති 03 ක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලැබිය යුතු සියලුම වන්දි මුදල් ලබාදෙනවා

    ලැබිය යුතු සියලුම වන්දි මුදල් ලබාදෙනවා

    2023-11-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.24 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඊශ්‍රායලයේ දී මියගිය සුජිත් බණ්ඩාර මහතාට ලැබිය යුතු සියලුම වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.

    එමෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා පැවසුවේ ඔහුගේ දේහය මෙරටට ගෙන්වා ගැනීමට කඩිනමින් කටයුතු කරන බවයි .

    http://vnews.lk/wp-content/uploads/2023/11/GAMINI-SENARATH-EDIT-.mp3

    පසුගිය ඔක්තෝබර් මස 07 වැනිදා එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලයේ සාත්තු සේවකයෙකු ලෙස සේවය කරමින් සිටි ඔහු අතුරුදන් වූ බව වාර්තා  වුණා .

    ඔහු හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටිය හැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය පසුගිය 31 වැනිදා දැනුම් දෙනු ලැබුවා .

    ඉන් අනතුරුව සුජිත් බණ්ඩාර මහතා මියගොස් ඇති බවටයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර තහවුරු කලේ .

    වෙන්නප්පුව – කොලින්ජාඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ මෙම පුද්ගලයා, මිය යන විට 48 වැනි වියෙහි පසු වුණා.

    පෙර පුව​තඅයවැයෙන් අනිවාර්යයෙන් ජනතාවට සහන ලබාදිය යුතුයි
    ඊළඟ පුව​ත තෙල් මිල පහළට

    සබැ​ඳි පුවත්

    යතුරු පැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92,000 සීමාව ඉක්මවයි

    ගංජා හේන් 3ක් වටලයි – පුද්ගලයෙකු අත්අඩංගුවට

    කඩුවෙල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්

    ඉන්දුනීසියාවේ තවත් භූ කම්පනයක්

    ශිරාන් බාසික් සහ ත්‍රස්ත සංව්ධාන අතර සබදතාවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යතුරු පැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-16

    ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92,000 සීමාව ඉක්මවයි

    2026-08-16

    ගංජා හේන් 3ක් වටලයි – පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-16

    කඩුවෙල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්

    2026-08-16
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group