Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 8 වැනිදා ගැන සජබෙ තීරණයක් ගනී

    8 වැනිදා ගැන සජබෙ තීරණයක් ගනී

    2023-02-06කියවීමට මිනිත්තු 2ක් ගතවේ.11 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වාර අවසාන කර ඇති පාර්ලිමේන්තුව ලබන 8 වැනිදා යළි විවෘත කරන අවස්ථාව වර්ජනය කිරීමට ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය තීන්දු කොට තිබෙනවා.

    පක්ෂ පැවැති විශේෂ සාකච්ඡාවකදී සමගි ජන බලවේගය මෙම තීන්දුව ගෙන තිබෙන බව සදහන්.

    එමෙන්ම ජනාධිපතිවරයාගේ රාජසන කතාව සම්බන්ධ කිසිදු අවස්ථාවකට සහභාගී නොවී සිටීමේ තීන්දුවක්ද එම පක්ෂය විසින් ගෙන ඇති බව වාර්තා වනවා.

    මේ සමබන්ධයෙන් සමගි ජන බලවේගයේ පර්ලිම්නේතු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාද අදහස් පල කළා .

    http://vnews.lk/wp-content/uploads/2023/02/CHAMINDA-WIJESIRI-EDIT-.mp3

    මේ අතර රාජාසන කතාවේදී ඡන්දය කල් දැමීමේ යෝජනාවක් ගෙන ඒමේ සුදානමක් පවතින බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා .

    එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළොඹ පැවති මාධ්‍ය හමුවකදී .

    http://vnews.lk/wp-content/uploads/2023/02/DAYASIRI-JAYASEKARA-EDIT-.mp3

    පළාත් පාලන මැතිවරණය පැවැත්විමට ප්‍රතිපාදන නොමැති නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනාගේ වැටුප මාස දෙකකට නතර කර එම වියදමින් හෝ පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස කදුරට ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වි.රාධා ක්‍රිෂ්ණන් මහතා අවධාරණය කළා.

    පළාත් පාලන මැතිවරණය පැවැත්විමට මැතිවරණ කොමිසම වෙත රජයේ මුදල් ප්‍රතිපාදන ලබාදිම ප්‍රමාද කිරිම තුලින් පළාත් පාලන මැතිවරණය නොපැවැත්විමට පියවර ගනිමින් සිටින බවට පෙනි යන බවයි ඔහු පැවසුවේ.

    http://vnews.lk/wp-content/uploads/2023/02/RADHA-KRISNANAN-EDIT-.mp3

    කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයට මුදල් ලබානොදීමේ යෝජනාවක් ලබන 8 වනදා පාර්ලිමේන්තුවට ගෙන ඒමේ කිසිඳු සූදානමක් නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/RANJITH-SIYAMABALAPITIYA-EDIT-.mp3

    මැතිවරණයක් නොපැවැත්වෙනු ඇති බව නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසනවා.

    ඔහු මේ බව අවධාරණය කළේ එකම රටක් – එකම දැයක්- එකම නීතියක් මූලික කරගත් විනිවිද පදනම කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින්.

    http://vnews.lk/wp-content/uploads/2023/02/NAGANANDA-EDIT-.mp3
    ආශ්‍රීත පුවත්:  සමගි කෘත්‍යාධිකරි මණ්ඩලයට එක්වූ අලුත් මුහුණු
    samagi jana balawegaya SJB සමගි ජනබලවේගය
    පෙර පුව​තවිදුලි කප්පාදුව පැය දෙකකට සීමා කරයි
    ඊළඟ පුව​ත සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group