විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවාග
ඔහු ළග තිබි විදේශීය දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි ආරෝපණය සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු ඇසුරුම් තොගයක් සොයා ගනු ලැබුවාග
මෙම පුද්ගලයා වයස අවුරුදු 26ක් වන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ග
උණුසුම් පුවත්
- චීනයේ ෂිජියැං ප්‍රදේශයට භූ කම්පන තත්ත්වයක්
- අයිස් සමග පුද්ගලයෙකු දෙහිවලදී අත්අඩංගුවට
- මොහොමඩ් තාහීර් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි
- කර්මාන්ත අමාත්‍යංශයෙන් නිවේදනයක්
- අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
- නීති විරෝධී දුම්වැටි, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ අත්ඔරලෝසු තොගයක් අල්ලයි
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- හදිසියේම මන්නාරම දිස්ත්‍රික්කය තුල තහනමක් ?










