රජපක්ෂවරුන් සමග සන්ධානගත වන කිසිදු අපේක්ෂකයෙකුට ජනාධිපතිවරණයේදී සහය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
රට බංකොලොත් කළ පුද්ගලයින්ට දඩුවම් ලබා දිය යුතු බවට වන ස්ථාවරයේ සිටිමින් දේශපාලන තීන්දු තීරණ ගන්නා බවයි පාඨලී චම්පික මහතා සදහන් කළේ.