බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මාසික ගෑස් මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධයෙන් එම ආයතනය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. එහි අධ්‍යක්ෂ ආචාර්ය නිරෝසන් ජේ. පීරිස් මහතා පවසන්නේ සැප්තැම්බර් මහාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි.