ඉන්ධන ලබාගැනීම සඳහා ූඍ කේතය ලබාගැනීමට අලුතින් ලියාපදිංචි වන පුද්ගලයන් මුහුණදුන් දෝෂය මේ වන විට නිවැරදි කර තිබෙනවා.
https://fuelpass.gov.lk යන වෙබ් අඩවියේ මින් පෙර පැවැතියේ නව වාහන ලියාපදිංචිය සඳහා වූ කොටස අක්‍රියවයි.
එහෙත් මේ වන විට එම තත්ත්වය නිවැරදි කර තිබෙනවා.
